අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැවත තේරී පත් වුණු ඕස්ට්‍රේලියානු අගමැතිට සුබ පතයි!

    මැයි 21, 2019

    පසුගිය සෙනසුරාදා පැවැති මහ මැතිවරණයෙන් නැවත තේරී පත්වුණු ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතාට (මැයි 20) දුරකථනයෙන් අමතූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුට සුබ පැතුවේය.

    සුබ පැතුම වෙනුවෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට ස්තුතිය පළ කළ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව සිය කණගාටුව පළ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya