අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආරක්‍ෂාව සාමාන්‍ය තත්වයට පත්ව තිබෙන බැවින් සුපුරුදු පරිදි අධ්‍යාපන කටයුතුවල නියැලෙන්න- අගමැති

    මැයි 21, 2019

    රටේ ආරක්‍ෂාව සාමාන්‍ය තත්වයට පත්ව තිබෙන බැවින් අද (21) දින සිට පාසල් වෙත ගොස් සුපුරුදු පරිදි අධ්‍යාපන කටයුතුවල නියැලෙන ලෙස සියලූ පාසල් දරු දැරියන්ගෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ඉල්ලීමක් කරයි.

    රටේ ආරක්‍ෂාව සාමාන්‍ය තත්වයට පත්ව තිබෙන බැවින් දිවයිනේ සියලූ පාසල් විවෘත කරන බවත් ඒ අනුව පාසල්  වෙත ගොස් සුපුරුදු පරිදි අධ්‍යාපන කටයුතුවල නියැලෙන ලෙස සියලූම පාසල් දරු දැරියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

    නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධව සකස් කරන ලද වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ මහතා  අතර පැවැති සාකච්ඡාවෙන්   අනතුරුව ඊයේ (20) අග්‍රාමාත්‍යවරයා මේ අඳහස් පළ කර තිබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya