අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් උත්සවය සඳහා උපරිම ආරක්ෂාවක්

    මැයි 16, 2019

    මෙවර වෙසක් උත්සවය සඳහා උපරිම ආරක්ෂාව ලබා දීමට කටයුතු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණස්සේකර මහතා ප්‍රකාශ කරයි.

    මේ සම්බන්ධයෙන් අඳහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද පැවසී ය.

    වෙසක් උත්සවය පවතින දින කීපය තුළ කොළඹ ඇතුළු නගරවලට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහාත් රථ වාහන හැසිරවීමේ රාජකාරී සඳහාත් පොලිස් නිලධාරීන් යොදවා තියෙනවා.
    ප්‍රජා පොලිස් කමිටු සම්බන්ධ කරගෙන සෑම ප්‍රජා පොලිස් කමිටුවක්ම ආවරණය වන ලෙසට වෙසක් උත්සවය වෙනුවෙන් ආගමික උත්සව හා ආගමික කටයුතු සංවිධානය කරන ලෙසට පොලිස් මූලස්ථානය වෙතින් සෑම පොලිස් ස්ථානයකටම උපදෙස් ලබා දී තියෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya