අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ පොලිස් ඇදිරි නීතිය පෙ.ව.4.00ට අවසන්- වයඹ පොලිස් ඇදිරි නීතිය තවදුරටත්- පොලීසිය

    මැයි 14, 2019

    දිවයිනේ පොලිස් ඇදිරි නීතිය පෙ.ව.4.00ට අවසන්- වයඹ පොලිස් ඇදිරි නීතිය තවදුරටත්- පොලීසිය

    ගම්පහ පොලිස් කොට්ඨාසයට පනවනු ලැබු ඇඳිරි නිතිය අද(14) උදෑසන 6.00 ත්, වයඔ පළාත හැර ,දිවයිනේ සෙසු ප්‍රදේශවල උදෑසන 4.00 ත් ඉවත් කරනු ලැබිණි. නමුත් වයඔ පළාතට සඳහා පවතින ඇඳිරි නීතිය තවදුරටත්
    ක්‍රියාත්මකයි.
    සාමය ආරක්ෂා කිරිම සඳහා පොලිසියට අමතරව හමුදාවත් යොදා ඇති අතර කඩාකප්පල්කාරි,නොසන්සුන්කාරි ක්‍රියාවල නියැලෙන්නන් සඳහා බලය පාවිච්චි කරන ලෙස පොලිස් මුලස්ථානය පොලිස් නිලධාරින් වෙත ඊයේ(13)රාත්‍රියේ උපදෙස් දිමට ක්‍රියා කරනු ලැබිය.

     

     

    wayaBa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya