අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය ගැන පාර්ලිමේන්තුවේ විවාදයක්

    මැයි 07, 2019

    රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව කරුණු අද (7) සහ හෙට (8) විවාදයට ගැනීමට නියමිතය.

    පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම ඊයේ (06) ප.ව 02.00 ට කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී මෙම තීරණයට එළඹී ඇත.

     මෙහිදී, කථානායකවරයා සියළු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේ, මෙම අවස්ථාවේ දී අතිශය වැදගත් සහ කාලෝචිත පියවර පාර්ලිමේන්තුව මඟින් ගත යුතුව තිබෙන බැවින්, එකිනෙකා කෙරෙහි අවලාද නොනගා වගකීමේන් යුතුව විවාදයට එක්වන ලෙස සිය මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya