මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    1990 සුවසැරිය ගිලන් රථ සේවයෙන් තවත් සේවයක්

    මැයි 07, 2019

    1990 සුවසැරිය ගිලන් රථ සේවය සඳහා ජංගම දුරකතන ඇප් සේවාවක් හඳුන්වාදීම මැයි 08 වන බදාදා උදෑසන 10.15 ට සිදු වෙයි.

     1990 සුවසැරිය ගිලන් රථ සේවයේ නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය, කෝට්ටේ පාරේ අංක 415 දරණ ස්ථානයේ පිහිටි සුවසැරිය ප්‍රධාන මධ්‍යස්ථානයේදී මෙම ඇප් සේවය හඳුන්වාදීම සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya