අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට අදාළ ත්‍රස්තවාදී කණ්ඩයමේ වත්කම් විමර්ශනයට - රුපියල් මිලියන 140ක්ට වැඩි මුදල් ප්‍රමාණයක් හෙළිවෙයි

    මැයි 06, 2019

    අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට අදාළ ත්‍රස්තවාදී කණ්ඩයමේ වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    අද (6) ගෙවුණු පැය 24ක කාලයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ය.

    ත්‍රස්තවාදී කණ්ඩායම සතු රුපියල් මිලියන 140ක්ට වැඩි මුදල් ප්‍රමාණයක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා. මෙම මුදල්වලින් කොටසක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.ඉතිරි මුදල් ගිණුම්වල තිබෙනවා.එම ගිණුම් තහනම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍යය් පියවර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya