අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ මාධ්‍ය යළි ක්‍රියාත්මකයි

    මැයි 06, 2019

    ඊයේ සිට(5)  තාවකාලිකව නවතා දැමූ සමාජ මාධ්‍ය යළි සුපුරුදු ලෙස ක්‍රියාත්මක වෙයි.

    ෆේස් බුක්,වට්ස් ඇප් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීම අවහිර කර තිබුණි.ඊයේ මීගමුව ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් වෛරී ප්‍රකාශ ප්‍රචාරය වීම නැවැත්වීමටත් සමාජයේ සාමය ආරක්ෂා කරගැනීමටත් මෙම පියවර ගෙන තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya