අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් වෑන් රථ හා බස් රථ නවතා තැබීමට වැඩපිළිවෙලක්-පාසල් වැන් රථ නවතා තැබිය හැකි ස්ථාන මෙන්න...

    මැයි 05, 2019

    දෙවන වාරයේ පාසල් අරම්භය හෙට (6) සිදුවීමට නියමිතය.පාසල් අවට හා පාසල් ක්ෂේත්‍රවල ආරක්ෂව තහවුරු කිරීම සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

    ඒ අනුව කොළඹ අවට පාසල්වලට පැමිණෙන  පසල් වෑන් රථ හා බස් රථ වෙනුවෙන් සුවිශේෂී ආරක්ෂක රථවාහන සැලැස්මක් පොලීසිය විසින් ක්‍රියාත්මක කොට තිබේ.

    පාසල් අවට කිසිදු වාහනයක් නවතා තැබිය නොහැක. පාසල් ආරම්භ වීමෙන් පසුවද කිසිදු වාහනයක් පාසල් අවට නවතා තැබීමට කටයුතු නොකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    මේ අනුව පාසල් වෑන් හා බස් රථ නවතා තැබීම සඳහා ස්ථන වෙන් කිරීමට කටයුතු කර තිබේ. පොලිස් බලප්‍රදේශවල,ඒ ඒ පාසල්වලට අදාළ වන ආකාරයට මෙම වෑන් හා බස් රථ ගාල්කර තැබීමේ ස්ථාන පිහිටුවා ඇත.

    school van 1

     

    school van2

     

    school van 3

     

    school van 4

     

    school van 5

     

    school van 6

     

    school van 7

    schoolvan8

     

    schoolvan8

     

     

    school van 9

     

    school van 10

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya