මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තරමක අඩුවීමක්

    මැයි 05, 2019

    පැවති වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තරමක් දුරට අඩුවේයැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    සබරගමුව, දකුණුසහ බස්නාහිර පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බවත් ඌව සහ මධ්‍යම පළාත්වලත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් නිවේදනයේ සඳහන් වෙයි.

    ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවද පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya