අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් මූලස්ථානයෙන් විශේෂ උපදෙස් මාලාවක් සියලුම පොලිස් ස්ථාන වෙත

    මැයි 04, 2019

    පාසල් වාරය ආරම්භයත් සමග පාසල් සඳහා දැඩි ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    විශේෂයෙන් ත්‍රිවිධ හමුදාවේ සහය මේ සඳහා ලබා ගන්නවා. තවද පොලිස් මූලස්ථානයෙන් විශේෂ උපදෙස්මාලාවක් සියලුම පොලිස් ස්ථාන වෙත ලබා දී තියෙනවා. මීට අමතරව පාසල් ගුරුවරුන් හා දෙමාපියන් සමඟ වැඩපිළිවෙලක් සකස් කර ගැනීමට සියලුම පොලිසිවලට උපදෙස් දී තියෙනවා. ඒවා සම්බන්ධයෙන් කොට්ටාශභාර පොලිස් අධිකාරීවරුන් හා අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අධීක්ෂණ්‍යට භාර දී තියෙනවා.

    පාසල් අසල වාහන නතර කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති අතර මේ කටයුතු සඳහා ජනතා සහයෝගය බලාපොරොත්තු වෙනවා යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya