මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රතිසංවර්ධන කටයුතු ඇරඹේ

    මැයි 03, 2019

    මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රතිසංවර්ධන කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව ඒකාබද්ධව අද (3) ආරම්භ කිරීමට නියමිතය.

    පසුගිය 21 දින පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් මෙම දේවස්ථානයට හානි සිදු විය.

    මෙසේ හනියට පත් සියලු දේවස්ථාන ප්‍රතිසංවර්ධනය කිරීම නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මඟ පෙන්වීම යටතේ පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතා පවසයි.

    dewa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya