අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තේ ක්ෂේත්‍රයට ඇති විය හැකි බලපෑම් සහ ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක්

    මැයි 02, 2019

    රටේ උද්ගතව පවතින ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ ක්ෂේත්‍රයට ඇති විය හැකි බලපෑම් සහ ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විනි.

    එම අවස්ථාවට ශ්‍රී ලංකා තේ මණ්ඩලය, තේ අපනයනකරුවන්ගේ සංගමය, ඇතුලු තේ ක්ෂේත්‍රයේ ආයතන රැසක නියෝජිතයින් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya