අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති උපදෙසින් සියලු ආගමික ස්ථනවලට උපරිම ආරක්ෂාව- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    මැයි 01, 2019

    කල්මුනේ, සමන්තුරෛ සහ චවලකඩෛ පොලිස් වසම්වලට බලපවත්වන පරිදි අද (01) රාත්‍රී 09.00 සිට හෙට අලුයම 05.00 දක්වා පොලිස් ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

     සියලුම ආගමික ස්ථානවලට අවශ්‍යතාවයන් අනුව පොලිසිය හා ත්‍රිවිධ හමුදාවත් එකතු වෙලා උපරිම ආරක්ෂාව ලබාදෙන බව කී පොලිස් මාධ්‍ය ප්‍රකශක, ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් නිශ්චිත උපදෙස් ලබාදී ඇති බව ද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya