මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අසත්‍ය ප්‍රචාරය කරන්නවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මකයි - හදිසි නීතිය යටතේ සිරදඬුවම්

    අප්‍රේල් 25, 2019

    මහජනතාව බිය ගැන්වෙන ආකරයට අසත්‍ය ප්‍රචාර හෝ එවැනි ප්‍රචාරයකට වෙනත් ඕනෑම සන්නිවේදන ක්‍රමයක් යොදා ගත හොත් හෝ එසේ යොදාගන්නා ලද තැනැත්තන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    මෙවැනි නොයෙකුත් අසත්‍ය ප්‍රචාර පැතිරවීම සම්බන්ධයෙන් හා පොලීසිය ඇතුළු ආරක්ෂ අංශ මහජනතාව නොමඟ යන ආකාරයට නොයෙකුත් ක්‍රියා සිදු වෙමින් පවතින බව නිරීකෂණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

    හදිසි අවස්ථා රෙගුලාසි යටතේ මෙවැනි තැනැත්තන්ට වසර තුනත් වසර පහත් අතර සිරදඬුවමක් ලබදීමට හැකියාව තිබෙන බව ද රුවන් ගුණසේකර මහතා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya