මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සර්ව ආගමික සහ සර්ව පාක්ෂික සමුළුව හෙට

    අප්‍රේල් 25, 2019

    වර්තමානයේ රට තුළ උද්ගතව පවතින තත්වය පිළිබඳව වහාම අව‍ධානය යොමු කිරීම පිණිස ජාතික ආගමික සංහිදියාව සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් කැඳවනු ලබන සර්ව ආගමික සහ සර්ව පාක්ෂික සමුළුව හෙට (26) පස්වරු 3.00ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya