මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ නගරය අවට හා දිවයිනේ ප්‍රදේශ කීපයක සෝදිසි මෙහෙයුම්

    අප්‍රේල් 25, 2019

    කොළඹ නගරය තුළ සහ දිවයිනේ ප්‍රදේශ කීපයක වාහන පරික්ෂා කිරීම් හා සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙන බව කරන බව පොලීය පවසයි.

    සෝදිසි මෙහෙයුම් සඳහා මාර්ග බාධක යෝදා ඇති මුත් කොළඹ නගරයේ කිසිදු මාර්ගයක් වසා නොමැති බවද පොලීසිය සඳහන් කරයි.

    මේ අතර ආරක්ෂක අංශ මඟින් සිදු කරන ලබන සෝදිසි මෙහෙයුම් සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත් අනවශ්‍යය ලෙස කලබලයට පත් නොවන ලෙසත් පොලීසිය ජනතාවට දන්වා සිටී.

    මහබැංකුව අවට ද මේ අවස්ථාව වනවිට සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙයි. මේ සම්බන්ධයෙන් ජනතාව කලබල නොවන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya