අගෝස්තු 25, 2019
tami eng youtube  twitter facebook

    පාසල් 29 තෙක් වසා දැමේ

    අප්‍රේල් 23, 2019

    හෙට (24) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ පාසල් ලබන 29 දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනය කරයි.

    පසුගිය දා ඇති වූ පිපිරීමේ සිදුවීම හේතුවෙන් දෙවන වාරය සඳහා ආරම්භ කිරීමට නියමිතව තිබූ පාසල් හෙට දින යළි ආරම්භ කිරීමට නියමිතව තිබුණත් පාසල් අප්‍රේල් 29 දින ආරම්භ කිරීමට නියමිතය.

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya