මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විනාඩි තුනක නිහඬතාවක් පවත්වා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් අනුස්මරණය කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්වෙයි

    අප්‍රේල් 23, 2019

    2019 අප්‍රේල් මස 21වැනි දින දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ දේශීය හා විදේශීය ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් එක් විය.

    කාර්යාල ආරම්භයේ දී උදෑසන 8.30 සිට 8.33 දක්වා විනාඩි 03ක නිශ්ශබ්දතාවක් පවත්වා ජීවිතක්ෂයට පත් වූ අය අනුස්මරණය කිරීමට නිලධාරීහූ එක්වූහ.

    ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ දේශීය හා විදේශීය ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ජාතික ශෝක දිනයක් ලෙස අද (23) දින ප්‍රකාශයට පත් කර ඇත.

    soka

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya