අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් ආරම්භ කිරීම හෙට දිනය ද සළකා බලා තීරණයක් ගන්නවා

    අප්‍රේල් 22, 2019

    පාසල් කටයුතු නැවත ආරම්භ කිරීම හෙට දිනය ද සළකා බලා තීරණය ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කරියව්සම් මහතා කියයි.

    දෙවැනිවර පාසල් වාරය අද (22) ආරම්භ වීමට නියමිතව තිබුණි. ඊයේ ඇති වූ සිදුවීම හේතුවෙන් පාසල්වලට අද (22) සහ හෙට (23) දින නිවාඩු ප්‍රකාශ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya