අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජලයට වස කළවම් කළ ප්‍රචාරය ''කටකතාවක්''-ආරක්ෂිතව ජලය බෙදා හරිනවා- අමාත්‍ය රාවුෆ් හකීම්

    අප්‍රේල් 22, 2019

    පානීය ජලයට වස කළවම් කර ඇති බවට ගෙන යන ප්‍රචාර කටකතාවක් බව එම ප්‍රචාර ප්‍රතික්ෂේප කරන බව නගර සැලසුම්,ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (22) කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මේ බව පැවසීය.

    වතුරවලට වස එකතු කර තිබෙන බවට කට කතවක් යනවා. මේ පිළිබඳව සැලැස්මක් සකස් කර තිබෙනවා,ආරක්ෂිතව සහිතව ජලය බෙදා හරින්න. මෙය කටකතාවක්. තවත් ප්‍රශ්නයක් ඇති කරන්න උත්සහ කරනවා යැයි අමාත්‍ය රාවුෆ් හකීම් මහතා මාධ්‍ය වෙත අඳහස් දක්වමින් පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya