අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් ඇදිරිනීතිය පෙ.ව. 6.00 සිට ඉවතට

    අප්‍රේල් 22, 2019

    ඊයේ ඇති වූ පිපිරීම් සිදුවීම් මාලාවෙන් අනතුරුව නීතිය හා සාමය ආරක්ෂා කරගැනීම සඳහා මුළු දිවයිනටම පැන වූ පොලිස් ඇදිරි නීතිය අද (22) පෙ.ව. 6.00ට ඉවත් කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    police coo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya