අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් මඟින්ට තොරතුරු දැනගැනීමට හදිසි දුරකතන අංකයක්

    අප්‍රේල් 21, 2019

    කටුනායක හා මත්තල ගුවන්තොටුපල වෙත පැමිණෙන ගුවන් මඟීන්ගේ පහසුව සඳහා තොරතුරු දැනගැනීමට හදිසි දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

    අද (21) සවස ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති නිල මාධ්‍ය හමුවේ දී පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව අනාවරණය විය.

    ඒ අනුව ගුවන් මඟීන්ට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට 116 දුරකතන අංකය ඔස්සේ ඇමතිය හැකි බව ද ගුවන් හමුදාව සඳහන් කළේ ය.

    ගුවන්තොටුපල ආරක්ෂාව තරකිරීමට කටයුතු කර තිබේ. ගුවන්තොටුපලට පැමිණෙන මඟින්ට තම ගුවන් බලපත්‍රය හා ටිකට් පත ආරක්ෂක අංශ වෙත පෙන්වා පැමිනීමට හැකි බවද  පැය තුන හමාවරකට වත් පෙර ගුවන් තොටුපල වෙත පැමිණෙන ලෙස ද ගුවන් හමුදාව ගුවන් මඟීන්ගෙන් ඉල්ලීමක් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya