මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට-විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

    අප්‍රේල් 21, 2019

    දෙමටගොඩ පිපිරීමේ සිදුවීම සම්බන්ධයෙන්  සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    මෙම අත් අඩංගුවට ගත් පුද්ගලයන් ශ්‍රි ලාංකිකයන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මේ සිදුවීමේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිය. දීර්ග වශයෙන් විමර්ශනයට සාධාරණ කාලයක් අවශ්‍ය බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya