සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියි.
කොළඹ හා තවත් ප්‍රදේශ කීපයක සිදු වූ පිපිරීම් සිදුවීම් හෙළා දකින බව පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියි.