දෙහිවල සත්වෝද්‍යානය ආසන්නයේ උත්සව ශාලාවක පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වෙයි. මෙය අද දින සිදු වූ හත්වැනි පිපිරීමයි. තුවාල කරුවන් කළුබෝවිල රෝහල වෙත යොමු කර තිබේ.