අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිය අතට ගන්න එපා- සෑම පවුලකටම අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිනවා

    අප්‍රේල් 21, 2019

    අද සිදු වූ පිපිරීමේ සිදු වීම පිළිකුල් සහගත ලෙස හෙළා දකින බව උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති.

    උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ මෙසේ ද පැවසූහ.

    අද(21) උදෑසන රටෙහි වැදගත් ආගමික සිද්ධස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක සිදු වී ඇති පිපිරීම් සම්බන්ධයෙන් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ මෙසේ අදහස් දැක්වූහ.

    මේ සෑම පවුලකටම අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිනවා . දේවස්ථානයට ගිය අයට සිදු වෙච්ච මේ අකරතැබ්බය අපට කොහෙත්ම ශිෂ්ඨාචාර දෙයක් හැටියට පිළිගන්න බැහැ. මේ නිසා අපි ඉතා පිළිකුල් සහගත ලෙස මෙය හෙළා දකිනවා. මේ සෑම පවුලකටම මාගේ ශෝඛය ප්‍රකාශ කරමින් මම ඉල්ලීමක් කරනවා අපේ ලංකා වාසී ජනතාවගෙන් කලබල වෙන් නැතිව ඉන්න.
    මේ වෙලාවේදී නීතිය අතට ගන්න එපා. නීතිය භාර වෙලා ඉන්න කණ්ඩායම් වලට භාර දෙන්න මේ පිටුපස ඉන්නේ කවුද කියලා සොයා ඒ අයට දඩුවම් කරන්නට.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya