අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිපිරීම් හයක්- කොළඹ ප්‍රධාන හෝටල් තුනක පිපිරීම්

    අප්‍රේල් 21, 2019

    කොළඹ ප්‍රධාන හෝටල් තුනක් වන සිනමන් ග්‍රැන්ඩ්,සැන්ග්‍රිලා,කිංස්බරි යන හෝටල් තුළ සහ කටාන,කොච්චිකඩේ සහ මඩකළපුව ප්‍රදේශවල දේවස්ථාන තුනකත් පිපිරීම් සිදුව ඇති බව පොලීසිය පවසයි.

    තුවාලකරුවක් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. පිපිරීම හේතුවෙන් පුද්ගලයින් මිය ගොස් ඇති බව වාර්තා වේ.

    මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ සිදු වු පිපිරීමෙන් 35දෙනෙකු පමණ තුවාල වී ඇති බව වාර්තා වේ.මේ වනවිට තුවාලකරුවන් 200කට වැඩි ප්‍රමාණයක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya