කොළඹ හෝටල් තුනක ද පිපිරීම් සිදුවීම් වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
අද උදෑසන දේවස්ථාන කීපයක පිපිරීම් සිදුව තිබේ. මෙම සිදුවීම් ඇති වූ ස්ථානවලින් ජනතාව ඈත්ව සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.