අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේවස්ථාන දෙකක පිපිරුම් දෙකක්

    අප්‍රේල් 21, 2019

    වෙරළබඩ පොලිස් වසමේ කොච්චිකඩේ දේවස්ථානයේත් කටාන පොලිස් වසමේ කටුවපිටිය ප්‍රදේශයේ දේවස්ථානයෙත් පිපිරුම් දෙකක් අද (21)  සිදුව තිබෙන බව පොලීසිය පවසයි.

    මේ වනවිට සිදුවීමෙන් තුවල වූ පුද්ගලයින් රෝගල් වෙත රැගෙන යාම සිදු වෙයි. කොළඹ ජාතික රෝහල වෙත ද රෝගීන් රැගෙන ඒම සිදු වෙයි.

    පිපිරීම් සිදු වූ ස්ථනවලින් ජනතාව ඈත්ව සිට පොලිස් විමර්ශනවලට සහාය ලබාදෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    blast

    blast

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya