අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නිවාස අධිකාරියේ අවුරුදු උත්සවය 20- 21 දිනයන්හි දවස පුරා ''අපේගම'' පරිශ‍්‍රයේදී

    අප්‍රේල් 20, 2019

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන සේවක හමුව හා අවුරුදු උත්සවය අද සහ හෙට (20- 21) දිනයන් හි දවස පුරා අපේගම පරිශ‍්‍රයේදී පැවැත්වෙයි.

    නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අවුරුදු උළෙල ආරම්භ වෙයි. 

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වන සංවත්සරය නිමිත්තෙන් මාර්තු 31 හා අපේ‍්‍රල් 01 යන දෙදින තුළ පරිත්‍රාන ධර්ම දේශනාව සහ දානමය පිංකම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේදී පැවැත්විණි.

    තවද, නිවාස සංවර්ධන අධිකාරියේ 40 වන සංවත්සර ප‍්‍රධාන උත්සවය අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මැයි මස 02 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී ”සිව්දස් අභිමන් සැමරුම” පැවැත්වීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya