ජූනි 27, 2019
tami eng youtube  twitter facebook
    logo

    බීමත් රියදුරන් 771ක් අත්අඩංගුවට

    අප්‍රේල් 15, 2019

    අලුත් අවුරුදු උත්සව කාලසීමාවේ දී බීමත්ව සිටි රියදුරන් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ.

    අප්‍රේල් 13 දින පැය 6.00 සොට 14 දින පැය 6.00 දක්වා මුළු දිවයිනම ආවරණය වන ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කොට ඇත.

    drink

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya