අප්‍රේල් 19, 2019

tami eng youtube google twitter facebook

    මඩකළපුව දිස්ත්‍රික් ප්‍රදේශීය ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මාධ්‍ය වැඩමුළුව පැවැත්වෙයි

    අප්‍රේල් 11, 2019

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන ප්‍රදේශීය ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මාධ්‍ය වැඩමුළුව මඩකළපුවේ දී පැවැත්විණි.

    ''රටවෙනුවෙන් එකට සිටිමු '' ජාතික වැඩසටහනට සමඟාමීව මෙම දැනුවත් කිරීමේ වැඩසටහන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නලක කළුවැව මහතගේ මඟපෙන්වීම යටතේ පවත්වා තිබේ.

    මේ අවස්ථාවට මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනාය් කරන ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් රැසක් එක්ව සිටියේ ය.

    mediaa

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu