අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක,පරිසර අමාත්‍යාංශ වැයශීර්ෂ සම්මතයි

    අප්‍රේල් 04, 2019

    ආරක්ෂක අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද (4) පාර්ලිමේන්තුවේ දී සංශෝධන රහිතව සම්මත විය.

    මෙම අමාත්‍යාංශවල වැයශීර්ෂවලට අයත් අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අද (4) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya