අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර හා ආරක්ෂක අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයට- ජනපති සභාගැබට පැමිණෙයි

    අප්‍රේල් 04, 2019

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේ ය.

    ආරක්ෂක අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද දින විවදයට ගැනේ.වැයශීර්ෂ විවාදයට ගැනෙන අතර තුර ජනාධිපතිවරයා සභාවට පැමිණි අතර විවාදයට සවන් දෙමින් සභාවේ රැදී සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya