මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ ඒකාබද්ධතා හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට

    අප්‍රේල් 02, 2019

    අයවැය 2019 කාරකසභා අවස්ථවේ විවාදය අද (2) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙයි.

    ඒ අනුව අමාත්‍යාංශ දෙකකට අයත් වැයශීර්ෂ විවාදයට ගැනේ.ජාතික ඒකාබද්ධතා,රාජ්‍ය භාෂා,සමජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය මෙන් ම සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya