අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවීණ ගායන ශිල්පිණි ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

    අප්‍රේල් 02, 2019

    අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිණි ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

    දේහය තැන්පත් කර ඇති නුගේගොඩ, නාවල පාරේ පිහිටි නිවසට (01) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙතත්, සහෝදර කලාකරුවන් ඇතුථ රසික රසිකාවියන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කළේය.<

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya