අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතන සියල්ලටම සියලු පහසුකම් ලබාදෙනවා

    මාර්තු 29, 2019

    සියලු පළාත් පාලන අයතනවලට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා විමසු පැනයකට පිළිතුරු දෙමින් මෙසේ කීය.

    කිසිදු පක්ෂ භේදයකින් තොරව පහසුකම් සළසන බව කී අමාත්‍යවරයා, පසුගිය රජය සමයේ පළාත් පාලන ආයතනවලට පහසුකම් නොලබුණු බවත්, සීමානීර්ණ පිළිබඳ ගැටලුව විසඳීමට තිබුණත් පසුගිය කාලයේ එය සිදු කර නොතිබූ බැවින් ගැටළු රැසක් ඇතිව තිබෙන බවත් පැවසීය. සීමා නීර්ණය ගැටළුව විසඳීම ජාතික ප්‍රශ්නයක් ලෙස සළකා කටයුතු කරන බවත් ඉදිරියේ දී   ඉල්ලා සිටින පළාත් සභ මැතිවරණය ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවද පැවසී ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya