අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියළි කාලගුණය නියං තත්ත්වයක් නොවේ - ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය

    මාර්තු 29, 2019

    වියළි කාලගුණ තත්ත්වයක් තිබුණ ද නියං තත්ත්වයක් නොමැති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ප්‍රදිප් කොඩිප්පිලි මහතා රජයේ නිල වෙබ් අඩවියට පැවසිය.

    සැම වසරක ම අප්‍රේල් මාසයේ මෙවැනි උණුසුම් කාලයක් පැවතිය ද මේ වසරේ දි එය ඉක්මවා යෑමක් සිදු වුව ද එය නියං තත්ත්වයක් නොවන බව කොඩිප්පිලි මහතා පැවසිය.

    එසේ වුවද මෙම උණුසුම් තත්ත්වය හේතුවෙන් වැඩිපුර ජලය පානය කරන ලෙසත්,කුඩා දරුවන්,වැඩිහිටියන්ට විජලන තත්ත්වයන් ඇති විය හැකි බවත්,ඉන් ආරක්ෂා කර ගැනිමට වගබලා ගත යුතු බවත්,කොඩිප්පිලි මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya