අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස (සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 නිකුත් වෙයි

    මාර්තු 25, 2019

    2018 වසරේ අ.පො.ස (සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 දින නිකුත් කෙරේ.

    2018 වසරේ අ.පො.ස (සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල මාර් තු 28 දින නිකුත් කිරිමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් සනත් පුජිත මහතා රජයේ නිල වෙබ් අඩවියට ප්‍රකාශ කළේ ය.

    පසුගිය වසරේ අ.පො.ස (සා.පෙළ) විභාගයට අ‍පේක්ෂකයින් 656641 ක් පෙනි සිටි අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4661 ක විභාගය පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya