අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවාහන සහ වරාය අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට

    මාර්තු 25, 2019

    අයවැය 2019 කාරක සභා අවස්ථවේ විවාදය අද (25) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන අතර කාරකසභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන්නේ දස වැනි දිනටයි.

    අද දින අමාත්‍යාංශ දෙකක විවදය සිදු කෙරේ. ඒ අනුව .ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සහ වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya