ජූනි 27, 2019
tami eng youtube  twitter facebook
    logo

    ජන්ම දිනය වෙනුවෙන් දූ දරුවන් රැසකට තෑගි...

    මාර්තු 25, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වැනි උපන් දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කළ චාම් උත්සවයක් ඊයේ (24) අරලියගහ මන්දිරයේ දී පවැත්විණි.

    මෙහිදී විශේෂ අවශ්‍යතා සහ ආබධ සහිත වූ දරු දැරියන් වෙනුවෙන් උපකරණ,ත්‍යාග ප්‍රදනය කිරීම අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් සිදු විය.

    මේ අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය,ඉෂනි වික්‍රමසිංහ මහත්මිය මෙන් ම අමාත්‍යවරුන් වන සාගල රත්නායක හා රුවන් විජේවර්ධන යන මහත්වරු එක්විය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya