මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති ජන්ම දිනය අදයි-ඓතිහාසික ආයෝජනයකට හම්බන්තොට දී මුල්ගල තැබේ

    මාර්තු 24, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70වන ඡන්ම දිනය අදට (24) යෙදී තිබේ.

    ශ්‍රී ලංකා දේශපාලනයේ නව මාවතකට යොමු කරමින් සමාජ සුරක්ෂිතතාවය, සංහිදියාව නීතියේ ආධිපත්‍ය,අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම ව්‍යවස්ථාදයක්ත්වයේ ස්වාධිනත්වය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට ආර්ථික සුරක්ෂිතභාවය ඇති කිරීම සඳහා සුවිශේෂී ආයෝජන රැසක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට අග්‍රාමාත්‍යවරයාගේ රාජ්‍යතාන්ත්‍රික නායකත්වය ඉවහල් විය.

    අග්‍රාමාත්‍යවරයාගේ ජංම දිනය සැමරෙන අද දින ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල ඉදිවෙන තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල තැබීම සිදු කිරීමට ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවකි.

     

    hamba2

    ඡායාරූප -යමුනී රශ්මිකා පෙරේරා
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya