මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍යයට අද සීමාවකින් තොරව නිදහස ලැබී තිබෙනවා- අද තිවෙන්නේ වොයිස් කට් කලාවක්

    මාර්තු 23, 2019

    මධ්‍යයේ නූතන භාවිතාව පිළිබඳ විවේචනයක් තිබෙනවා.ජනමාධ්‍යයට අද සීමාවකින් තොරව නිදහස ලැබී තිබෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි

    මන්ත්‍රීවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි.

    මධ්‍යයේ නූතන භාවිතාව පිළිබඳ විවේචනයක් තිබෙනවා. එහි යම් වෙනසක් ඇති කළ යුතුයි කියන සකච්ඡවක්  තිබෙනවා. අද ජනමාධ්‍ය හතරවැනි කුළුණ ලෙස බරපතල කාර්යයක් රට ඇතුළේ සිදු කරනවා. මිනිස්සු ඉල්ලුවේ නිදහස,මාධ්‍ය නිදහස. එය යහපාලන ආණ්ඩුවෙන් ලැබුනට පස්සේ මාධ්‍යයයට නිදහස  ලැබුණා.ඒ නිදහස ලැබිලා තිබෙනවා සීමාවකින් තොරව. මාධ්‍යවෙතින් කල යුතු වෙනස ප්‍රජාතන්ත්‍රවාදීව සිදු  කරනවාද එයට කෙතරම් ඉඩක් ලබෙනවාද කියලා බැලිය යුතුයි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම  ලබාගන්න හැකි වුණා.නිදහස සමඟ ජනමාධ්‍ය ආචාර ධර්ම ගැන කතා කළ යුතු යැයි ද ස්වයං වාරණයක් තුළ  විද්‍යුත් මාධ්‍ය හැසිරිය යුතුයි.විද්‍යුත් තරංග ජනතාවටයි අයිති,එය ව්යාපාරිකයන්ට ඕන විදියට භාවිතා කළ නොහැකියි.ෆෙස්බුක් භාවිතය ගැන දැනගත යුතුයි. එය වගකීමෙන් භාවිතා කළ යුතුයි යැයි පැවසී ය

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya