මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලේ නිලසෙවන කාර්යාල රුසක් ජනතා අයිතියට

    මාර්තු 20, 2019

    ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයකට අයත් නිල සෙවන කාර්යාල කිහිපයක් විවෘත කිරිම ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

    නුගදුව නිලසෙවන කාර්යාලය,ගාල්ල ගල්ගමුව නිලසෙවන කාර්යාලය,අමුකොටුව නිලසෙවන කාර්යාලය මෙසේ ජනතා අයිතියට පත් කෙරිණි.එක ග්‍රාම නිලධාරී වසමක වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් වැයකර ඉදිකරන ලද නිල සෙවණ කාර්යාලය රැසක් මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වන පිරිදි ඉදි කෙරෙමින් පවති. පාර්ලිමෙන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා, පාර්ලිමෙන්තු මන්ත්‍රි මනුෂ නානයක්කාර මහතා ඇතුළු ජනතා නියෝජිතියන් රැසක් සහ දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya