මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උප්පැන්න සහතික හා ඉඩම් ලියා පදිංචි කිරිමේ එක්දින ජංගම සේවය ඇල්පිටියේ දී

    මාර්තු 19, 2019

    උප්පැන්න සහතික හා ඉඩම් ලියා පදිංචි කිරිමේ එක්දින ජංගම සේවාවෙ ජාතික වැඩසටහනට සගාමිව ගාල්ල ඇල‍්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි සහ බලපිටිය ලේකම් කාර්යාලයේදි එක්දින ජංගම සේවා වැඩසටහන් පැවත්විණි.

    ඇල‍්පිටිය ඉඩම් ලියාපදංචි කාර්යාලයේදි ඉඩම් සහ උප්පැන්න සහතික ලාභින් කිහිප දෙනෙකු වෙත ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් සංකේතවත්ව අදාල සහතික ලබා දිම පසුගියදා (16) සිදුවිය. මහජන නියෝජිතයින් මෙන්ම ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතාද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya