අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය ජනතාවට හිතවාදී ඉඩම් ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නා

    මාර්තු 18, 2019

    රජය ජනතාවට හිතවාදී ඉඩම් ප්‍රතිපත්තියක් හඳුන්වාදුන් බව වෘත්තීය පුහුණු හ නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (18) පාර්ලිමේන්තුවේ දී අයවැය තෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසී ය.

    විවාදයට එක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.

    රජය ජනතාවට හිතවාදී ඉඩම් ප්‍රතිපත්තියක් හඳුන්වාදුන්නා. ඒ යටතේ ඉඩම් දස ලක්ෂයක් බෙදා දීම සිදු කෙරේ.මෙමඟින් ඉඩම් අහිමි ජනතාවට සෙතක් ශාන්තියක් ඇති විය.මෙම ඉඩම් ප්‍රතිපත්තිය ජනතව ආදරයෙන් ගෞරවයෙන් පිළිගත් ප්‍රතිපත්තියක් වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසි ය.

    පසුගිය රජය සමයේ විශාල ලෙස ඉඩම් කොටුකර සමාගම් වෙත සින්නක්කරව ලබාදුන් බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා,ලංකාවේ වේගයෙන් ගම්,නගර බවට පත්වෙමින් පවතින බවත් මේ ව්යාප්තවන නාගරිකකරණයට පහසුවන අයුරින් ඉඅඩම් පරිබෝජනයේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බව පැවසී ය.එමෙන් ම මන්දගාමී වී තිබූ ඉඩම් මැනීම් කටයුතු වේගවත් වී ඇතැයි ද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya