අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සුව බොජුන් හල“ ජනතා අයිතියට

    මාර්තු 14, 2019

    සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙන්තුවේ ප්‍රතිපාදන මත බද්දෙගම සමෘද්ධි බැංකු සමිති පරිශ්‍රයේ රුපියල් මිලියන 2.5 ක මුදලින් ඉදි කල “සුව බොජුන් හල“ පසුගියදා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්විම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

    2017 වසරේ මෙහි ඉදි කිරිම් කටයුතු ආරම්භ කළ අතර, ව්‍යවසායකයින් 20 දෙනෙකු එහි සේවය සඳහා යොද ඇත.මෙයින් වක්‍ර රැකියා රැසක්ද නිර්මාණය වෙයි.

    මේ අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුලලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ. එමෙන්ම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙන්තුවේ, අතිරේක අධ්‍යක්ෂ සමන් බණ්ඩාර සහ පුෂ්පා නිශංක යන මහත්මින් ඇතුළු පිරිසක්එක් සිටි අතර, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යලය සහ දිස්ත්‍රික් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙන්තුව විසින් වැඩසටහන සංවිධානය කරන ලදි.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya