අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    '' ඛේමාගේකොලුවා'' දේශපාලනයේ දශක තුනක් අද සැමරේ

    පෙබරවාරි 28, 2019

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන ගමන් මඟ වසර 30ක් සැපිරීමේ විශේෂ උත්සවය අද (28) සවස 3.00ට කොළඹ,බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි

    ''සිහිනය වෙනුවෙන් ඛේමාගේ කොලුවා'' ලෙස නම් කර ඇති මෙම සැමරුම් උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වෙයි.

    මෙම උත්සවයේ ප්‍රධාන දේශනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනි සමන්තා පවර් මහත්මිය විසින් සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya