අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුවන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු වෙයි

    පෙබරවාරි 27, 2019

    ලග්ගල, පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුවන් පසුගියදා ජනාධිපතිතුමා වෙතින් කරන ලද ඉල්ලීමක් අනුව එම විද්‍යාලය වෙත රුපියල් ලක්ෂ 25 ක් වටිනා පරිගණක සහ කී්‍රඩා උපකරණ ප්‍රදානය කිරිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වූ අවස්ථාවේ දී එම දරුවන් ජනාධිපතිතුමා වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya